ආගිය අතක් හොයාගන්න නෑ! ඩයනා අතුරුදන්! බ්‍රිතාන්‍යයට පැන්නාද?
හිටපු රාජ්‍ය අැමතිනී ඩයනා ගමගේ මහත්මිය පදිංචි නිවසින් අතුරුදහන් වී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව කියා සිටියේය.
විදේශ ගමන් බලපත්‍ර සිදුවීමට අදාළ ඩයනා ගමගේ මහත්මිය සැකකාරියක ලෙස නම්කර ඊට සුදුසු ක්‍රියාමාර්ග ගෙන වාර්තා කරන්නැයි කරන ලද නියෝගයකට අදාළව කරුණු දක්වමින් රහස් පොලිසිය මෙම කරුණු වාර්තා කලේය.
ආගිය අතක් හොයාගන්න නෑ! ඩයනා අතුරුදන්! බ්‍රිතාන්‍යයට පැන්නාද?
2024-05-20T23:06:00+05:30
Gossip Lanka Hot News





