අනුර සජිත් හා විවාදයට දිනයක් බාරගනී.. ආර්ථික කමිටු විවාදය බාර නොගනී..
සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය අතර විවාදය සඳහා යෝජනා කර ඇති දිනවලින් එක් දිනයක් බාර ගැනීමට ජාතික ජන බලවේගය කටයුතු කර ඇත.
එ් අනුව පක්ෂ නායකයන් අතර විවාදය සඳහා ලබා දුන් දිනවලින් ජූනි හය වන දිනය අනුර දිසානායක මහතා විසින් භාරගෙන තිබේ.
කෙසේ වෙතත් ආර්ථික කමිටු විවාදය සම්බන්ධයෙන් ලබා දුන් කිසිදු දිනයක් මේ වනතෙක් භාර ගෙන නැති බව සමගි ජන බලවේගය සඳහන් කරයි.
අනුර සජිත් හා විවාදයට දිනයක් බාරගනී.. ආර්ථික කමිටු විවාදය බාර නොගනී..
2024-05-20T18:39:00+05:30
Gossip Lanka Hot News





