gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

ධර්මසේනගේ වගා ආයෝජන සම්බන්ධයෙන් නීතිමය පියවර…

වගා ආයෝජන බවට පවසමින් මහජනතාවගෙන් මුදල් තැන්පතු බාරගන්නා ලද ආයතන පහළොවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඒ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු කුමාර ධර්මසේනගේ පින්තැන්න ප්ලාන්ටේෂන් නම් ආයතනය ද වෙයි.

මෙම වගා ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් පසුගියදා මහ බැංකුව වෙත පැමිණිලි කිහිපයක්ම ඉදිරිපත් වී තිබිණි.

මහා බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරන්නේ මහා බැංකුවේ බලපත්‍රයක් නැතිව මහජන තැන්පතු භාර ගැනීමට කිසිදු අය අයකුට අවසර නැති බවයි.

මෙම ආයතන විසින් තැන්පතු භාරගත් බවට සාක්ෂි එකතු කිරීමෙන් අනතුරුව නීතිමය කටයුතු කරන බවද ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී

-lankacnews

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka