වෙල්ගමට අසනීපයි... මාස තුනක පාර්ලිමේන්තු නිවාඩුවක්!
සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට මාස තුනක නිවාඩුවක් පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇත.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ අසනීප තත්ත්වයෙන් පසුවන හෙයින් වෙල්ගම මහතාට මෙසේ නිවාඩුවක් ලබාදීමට කටයුතු කර ඇති බවය.
වෙල්ගමට අසනීපයි... මාස තුනක පාර්ලිමේන්තු නිවාඩුවක්!
2024-05-08T07:02:00+05:30
Gossip Lanka Hot News





