gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ෆොන්සේකා කිසිවක් කලේ නෑ.. එනිසා ඔහුට මැයි රැලිය අමතන්න දුන්නෑ..

සමගි ජන බලවේගය විසින් කොළඹදී පවත්වන ලද මැයි දින රැලිය සංවිධානය කිරීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා කිසිදු කාර්යභාරයක් ඉටු නොකළ බව පක්ෂයේ උප උප සභාපති සුජීව සේනසිංහ මහතා සඳහන් කරයි.

එම හේතුව මත ෆොන්සේකා මහතාට රැලියේ ඇමතීමට අවස්ථාවක් ලබා නොදුන් බවද හෙතෙම කියා සිටියේය.

ෆොන්සේකා මහතා අවස්ථා කිහිපයකදීම පක්ෂයේ විවේචනය කර ඇති බවත් එයද මේ සඳහා හේතු වූ බවද ඔහු පැවසීය.

රැලිය ඇමතීම සඳහා අවස්ථාව ලබා දුන්නේ එය සංවිධානය කිරීමට මැදිහත් වූ වෙහෙස මහන්සි වූ අයට පමණක් බවත් හෙතෙම තවදුරටත් පැවසුවේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka