gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බැසිල්ගෙන් උදයංගට සැර පහරක්!

ලබන පහළොස්වැනි දා පාර්ලිමේන්තුව විසුරුවන කතාවක් සම්බන්ධයෙන් තමන් දන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා විසින් සිදු කළ ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණේ මන්ත්‍රී පිරිසක් විසින් කල විමසීමේදී රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර ඇත.

අදාළ ප්‍රකාශය ගැන විමසිය යුත්තේ උදයංග වීරතුංග මහතාගෙන්ම බවද හෙතෙම සඳහන් කර ඇත.

කෙසේ වෙතත් මේ මොහොතේ පවතින දේශපාලන තත්ත්වය හා ඊට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් තම අදහස ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බවද රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka