සිර ගත කල අජිත් ප්‍රසන්න ගැන ජාතික සංවිධාන ජනපතිට කිව්ව කතාව
බන්ධනාගාරගත කොට සිටින මේජර් අජිත් ප්‍රසන්න මහතාට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබාදෙන ඉල්ලමින් ජාතික සංවිධාන කිහිපයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපි යවා තිබෙනවා.
එම සංවිධාන විසින් ජනාධිපතිවරයා වෙත, මෙම ඉල්ලීමට සාධාරණ ලෙස බලපානු ලබන කරුණු පැහැදිලි කරමින් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති ලිපි පහතින් දැක්වේ.
සිර ගත කල අජිත් ප්‍රසන්න ගැන ජාතික සංවිධාන ජනපතිට කිව්ව කතාව
2024-05-04T14:32:00+05:30
Gossip Lanka Hot News






