රනිල් අගමැතිකම ඉල්ලලා අපිට පණිවුඩ එවනවා! මැයි දිනේදී මරික්කාර්ගෙන් හෙළිදරව්වක්! (VIDEO)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරි සජබ රජයක් යටතේ අගමැති ධුරය ලබාදෙන ලෙස ඉල්ලා පණිවුඩ එවමින් සිටින බව සජබ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් මහතා අනාවරණ කළේය.
එහිදී මරික්කාර් මහතා කියා සිටියේ සජබ රජයක් යටතේ අගමැති ධුරය තමන්ට ලබාදෙන ලෙස මේ වන විට ජනාධිපතිවරයා පණිවුඩ එවමින් සිටින බවකි.
රනිල් අගමැතිකම ඉල්ලලා අපිට පණිවුඩ එවනවා! මැයි දිනේදී මරික්කාර්ගෙන් හෙළිදරව්වක්! (VIDEO)
2024-05-04T14:35:00+05:30
Gossip Lanka Hot News