gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අපේ ජනතාවගේ සාධාරණ ඉල්ලීම් පිළිගන්නා ඕනෑම පක්ෂයකට ජනාධිපතිවරණයේදී සහාය දෙනවා! අනුර එක්ක උතුරේදි එකට වාඩිවෙලා හිටපු සුමන්තිරන් සාකච්ඡා මේසය විවෘත කරයි! VIDEO

තම ජනතාවගේ සාධාරණ ඉල්ලීම් පිළිගන්නා ඕනෑම පක්ෂයක් සමග සාකච්ඡා කිරීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කීය.
සිය සාකච්ඡා මේසය සියලු දෙනාටම විවෘත බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka