මා මාක්ස්ලෙනින් වාදියෙක් නොවේ.. ජවිපෙ හා මා අතර සෑහෙන වෙනස්කම් තිබෙනවා..- හරිනි
තමන් මාක්ස් ලෙනින් වාදියෙක් නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි. ජනතාව විමුක්ති පෙරමුණ සහ තමන් අතර සෑහෙන වෙනස්කම් ඇතැයි ද ඇය සඳහන් කරන්නීය.
ඇතැම් කාරණා සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මතය හා තමන්ගේ මතය අතර වෙනස්කම් ඇති බවද ඇය පෙන්වා දෙයි.
ඇය මෙම අදහස් පලකර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.
මා මාක්ස්ලෙනින් වාදියෙක් නොවේ.. ජවිපෙ හා මා අතර සෑහෙන වෙනස්කම් තිබෙනවා..- හරිනි
2024-04-07T12:07:00+05:30
Gossip Lanka Hot News





