ඊශ්‍රායලය ඉරානයට පහර දෙයි.. විශාල පිපිරීම්.. න්‍යෂ්ටික බලාගාර අනතුරේ.. (video)
ඊශ්‍රායලය විසින් ඉරානයේ ඉලක්ක කිහිපයකට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව ්විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම ප්‍රහාර එල් කර ඇති බව වාර්තාවන් කියා සිටී.
ඉරානයේ ප්‍රධාන නගරයක් වන ඉස්ෆහාන් නගරය ආසන්නයේ ප්‍රබල පිපිරීමක් ඇසුනු බවද වාර්තා කර ඇත.
ඉරාන ගුවන්තොටුපළ කිහිපයකින් ගුවන් ගමන් නතර කර ඇති බවත් විදෙස් මාධ්‍යවල වාර්තා පළවෙයි.
ඊශ්‍රායලය ඉරානයට පහර දෙයි.. විශාල පිපිරීම්.. න්‍යෂ්ටික බලාගාර අනතුරේ.. (video)
2024-04-19T09:13:00+05:30
Gossip Lanka Hot News






