gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල්ට ටිරාන්ගේ දුරකතනය සූදානම් කරවයි.. ටිරාන්ගේ පක්ෂයේ හදිසි ප්‍රතිසංවිධානයක් !

united people's party
අමාත්‍ය ටිරාන් අලස් නායකත්වය දරන එක්සත් මහජන පක්ෂයේ (UPP) දේශපාලන මණ්ඩලයට අලුතින් සාමාජිකයින් කිහිප දෙනෙකු පත්කර ඇත.
ඒ අනුව, දේශපාලන ලේකම් හා මාධ්‍ය ලේකම් ලෙස ප්‍රකට උපකාරක පන්ති ගුරුවරයකු වන හේමප්‍රිය කවිරත්න පත්කර තිබේ.  ඔහු අරගල සමයේ ක්‍රියාත්මක වූ Black Cap Movement සංවිධානයේ කැඳවුම්කරු ලෙස කටයුතු කළේය.

එසේම, නව ප්‍රතිසංවිධානය යටතේ නීතිඥ වජිර රණසිංහ, නීතිකටයුතු ලේකම් ලෙසත්, හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු වන රංජිත්  දසනායක, ජාතික සංවිධායක ලෙසත්, සුමිත් රත්නමල්ල, නියොජ්‍ය ජාතික සංවිධායක ලෙසත් සමීර මනහර, තරුණ  කටයුතු ලේකම් ලෙසත් පත්කර ඇත.

අමාත්‍ය ටිරාන් අලස් එක්සත් මහජන පක්ෂයේ ප්‍රධන ලේකම් ලෙස කටයුතු කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka