සිරිසේන පන්නා සිරිපාල ශ‍්‍රීලනිප බලය අල්ලයි!
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රීපනිප වැඩබලන සභාපති ලෙස පත්කර ඇත.
ඒ අද පෙරවරුවේ එම පක්ෂයේ හිටපු සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති දේශපාලන මණ්ඩලයේදීය.
කෙසේ නමුත් පක්ෂ ව්‍යවස්ථාව අනුව දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවීමට හෝ තීරණයක් ගැනීමට මෙම කණ්ඩායමට බලයක් නොමැති බව නිදහස් පක්ෂ ප්‍රධාන ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා පෙන්වා දෙයි.
සිරිසේන පන්නා සිරිපාල ශ‍්‍රීලනිප බලය අල්ලයි!
2024-04-08T13:08:00+05:30
Gossip Lanka Hot News






