gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැතිවරණය කරා තුඹසක් මෙන් ගොඩනැගෙන සමගි ජන සන්ධානය

වත්මන් ‍රජය සහ එහි දූෂිත ක්‍රියා පිළිවෙතට එරෙහි වෙමින් ඉදිරි මැතිවරණ වලදී ජයග්‍රහණය අරමුණු කරගත් විපක්ෂයේ ආණ්ඩු විරෝධී බලවේග එක් කරගනිමින් පොදු සන්ධානයක් ගොඩනැගීමේ අරමුණ පෙරදැරිව නිදහස ජනතා සභාව පසුගිය කාල සීමාව තුළ කටයුතු කරනු ලැබීය.

එහි ප්‍රතිඵලයක් ලෙස සමගි ජන බලවේගය ප්‍රමුඛ කර ගනිමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසකගේ එකඟතාවයෙන් ගොඩනැගෙන සමගි ජන සන්ධානය සමඟ නිදහස ජනතා සභාව සන්ධාන ගත වීම අද දිනයේදී (05) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

එහිදී නිදහස ජනතා සභාව නියෝජනය කරමින් සමගි ජන සන්ධානය සමඟ එක්වීමට නියමිත මන්ත්‍රීවරුන් වනුයේ, මහාචාර්ය ජී. එල්. පීරිස්ගේ නායකත්වයෙන් නීතිඥ ඩිලාන් පෙරේරා,ආචාර්ය නාලක ගොඩහේවා, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, කේ.පී.එස් කුමාරසිරි යන මන්ත්‍රීවරුන් බව වාර්තා වී ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka