රනිල්ව අපිට විශ්වාස කරන්න බෑ... රනිල් එක්කම සිටි උතුරේ නියෝජිත විග්නේෂ්වරනුත් රනිල්ගෙන් ගැලවෙයි... උතුරෙන් පොදු අපේක්ෂකයකු ලෙස වේලන් ස්වාමිතුමා ඉදිරිපත් කරන්නත් යෝජනා කරයි! (VIDEO)
ජනාධිපතිවරයා සම්බන්ධයෙන් විශ්වාසයක් තැබිය නොහැකි බවත්, ජනාධිපතිවරයා දෙමළ ජනාතාවට කිසිවක් නොකරන බවත් පාර්ලමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා පැවසීය.
ඒ හතා පැවසුවේ දෙමළ භාෂාව කතා කරන සිවිල් ක්‍රියාකාරිකයකු වන වේලන් සාමි තුමා උතුරෙන් අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කළ යුතු බවකි.
පසුගිය කාලය පුරා විග්නේෂ්වරන් මහතා ජනාධිපතිරයාට සමීපව කටයුතු කළ ආකාරයක් දැකගත හැකි විය.
රනිල්ව අපිට විශ්වාස කරන්න බෑ... රනිල් එක්කම සිටි උතුරේ නියෝජිත විග්නේෂ්වරනුත් රනිල්ගෙන් ගැලවෙයි... උතුරෙන් පොදු අපේක්ෂකයකු ලෙස වේලන් ස්වාමිතුමා ඉදිරිපත් කරන්නත් යෝජනා කරයි! (VIDEO)
2024-04-05T07:53:00+05:30
Gossip Lanka Hot News