ඉංග‍්‍රිසි නෑ.. දන්න භාෂාවකින් විවාද කරමු.. බය නැතිව එන්න - සජිත් අනුරට දැනුම් දෙයි (VIDEO)
නිවට ලෙස පැන නොයා ඕනෑම විවාදයකට තමන් සූදානම් බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
කණ්ඩායම් දෙක එකට දමා වාද විවාද කර කාගේ වැඩපිළිවෙල ද හොඳ යැයි තේරුම් ජනතාවට තේරුම් ගැනීමට අවස්ථාව දිය යුතු බවද ඔහු පැවසීය.
නිවට ලෙස පැන නොයා දන්නා භාෂාවකින් වාද විවාද කරන්න කරන්න පැමිණෙන ලෙස තමන් යළි ආරාධනා කරන බවද හෙතෙම තවදුරටත් කියා සිටියි.
තණමල්විල කෙත්සිරිගම කනිෂ්ඨ විද්‍යාලයේ පැවති සක්වල වැඩසටහනක් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
ඉංග‍්‍රිසි නෑ.. දන්න භාෂාවකින් විවාද කරමු.. බය නැතිව එන්න - සජිත් අනුරට දැනුම් දෙයි (VIDEO)
2024-04-12T07:44:00+05:30
Gossip Lanka Hot News






