එක්තරා ජනාධිපති නීතීඥවරයකු අධිකරණයේ විනිශ්චයකාරවරුන්ට බලපෑම් කරමින් සිටින බවත්, තමන් ඉදිරියේදී මෙම ජනාධිපති නීතීඥවරයාගේ නම පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කිරීඹට කටයුතු කරන බවත් දයාසිරි ජයසේකර මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ චන්ද්රිකා-නිමල් සිරිපාල-ෆයිසර් මුස්තාෆා-දුමින්ද-අමරවීර වැනි පිරිස් මේ වනවිට ශ්රීලනිපය අත්පත් කරගැනීම සදහා කුමන්ත්රණයක නිරතවෙමින් සිටින බවය.