ක‍්‍රිකට් ක‍්‍රීඩකයාගේ වගාවට අහුවෙන්න එපා - මහ බැංකු අධිපතිගෙන් විශේෂ පණිවුඩයක්!
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු කරගෙන යන බව කියන වගාවකට හා එවැනි ව්‍යාජ ස්ථානවල මුදල් ආයෝජන නොකරන්නැයි මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
එවන් විවිධ ක්‍රම හරහා ඇතැම් ව්‍යාජ ආයතන තැන්පතු භාර ගන්නේ නම් මහ බැංකුවට හෝ පොලිසියට ඒ පිළිබඳව පැමිණිලි කරන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.
එනිසා මහ බැංකුවේ ලියාපදිංචි නැති කිසිම ආයතනයක හෝ වගා ඇතුළු ව්‍යාජ මුදල් ආයෝජන ක‍්‍රමවල මුදල් තැන්පත් කිරීමෙන් වැලකී සිටීමට ජනතාව වගබලා ගත යුතු බවද මහ බැංකු අධිපතිවරයා තවදුරටත් කියා සිටී.
ක්රිකට් ක‍්‍රීඩකයාගේ වගාවට අහුවෙන්න එපා - මහ බැංකු අධිපතිගෙන් විශේෂ පණිවුඩයක්!
2024-04-11T13:04:00+05:30
Gossip Lanka Hot News






