හොරෙන් ඩීල් දාපුවා-හොරෙන් ගේම් ගහපුවා ඔක්කොම ඉවරයි! රනිල්-සජිත් කිසිදිනක එකතු වෙන්නේ නෑ! සජබ ජාතික සංවිධායකගෙන් රටට පණිවුඩයක්! (VIDEO)
රනිල් වික්‍රමසිංහ මහතා සමග සජිත් ප්‍රේමදාස මහතා කිසිදු දිනෙක එකතු නොවන බව සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය.
හොරෙන් ඩීල් දාපුවා-හොරෙන් ගේම් ගහපුවා ඔක්කොම ඉවරයි! රනිල්-සජිත් කිසිදිනක එකතු වෙන්නේ නෑ! සජබ ජාතික සංවිධායකගෙන් රටට පණිවුඩයක්! (VIDEO)
2024-04-30T11:19:00+05:30
Gossip Lanka Hot News