gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්දානන්ද නිදොස් කොට නිදහස්!

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එල්ල වී තිබූ මුල්‍ය විශුද්ධිකරන චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.

පසුගිය යහපාලන රජය සමයේ අදාළ චෝදනා ගොනු කරමින් නීතිපතිවරයා විසින් අලුත්ගමගේ මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබිණ.

අයථා ලෙස උපයා ගන්නා ලද රුපියල් මිලියන 27ක පමණ මුදලකින් කොළඹ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම හරහා මුල්‍ය විශුද්ධිකරන සිදුකර ඇති බවට එමඟින් චෝදනා එල්ල විය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka