තමන් අනිවාර්යයෙන්ම ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බව ජනාධිපතිවරණ වික්‍රමසිංහ මහතා තමන් සමග පැවසුවේ යැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ඒ අනුව ඉදිරි දිනකදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව කැඳවා ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන තීන්දුවක් ගෙන ඒ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දෙන බවද හෙතෙම සඳහන් කළේය.
ජනාධිපතිවරයා සමග ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡාවක් දී හෙතෙම මෙම අදහස් පළ කර තිබේ.
