කළකිරීමෙන් රනිල් සමඟ එක් වෙනවා!
කොලඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත බත්තරමුල්ල බුද්ධදාස ක්‍රීඩාංගනයේ පැවති නව සන්ධානයේ කොලඹ දිස්ත්‍රික් පෙරපාසල් ගුරුවරුන්ගේ අවුරුදු උත්සවයේ ආරම්භක අවස්ථාවට එක්වෙමින් කියා සිටියේ තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිළිබඳ දැඩි කලකිරීමකට පත්ව සිටින බවට්ස්‍යි.
කෙසේ වෙතත් රනිල් හැර මෙය ගොඩගැනීමට සුදුසු වෙනත් නායකයෙකු පෙනෙන තෙක් මානයකවත් නොමැති බව පැවසූ මන්ත්‍රීවරයා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බව තව දුරටත් පැවසීය.
කළකිරීමෙන් රනිල් සමඟ එක් වෙනවා!
2024-04-29T08:28:00+05:30
Gossip Lanka Hot News






