පොහොට්ටු මැයි රැලියේදී ජනාධිපතිවරණය ගැන ලොකු සිග්නල් එකක් දෙන්න සූදානම්!
කැම්බල් පිටියේ පැවැත්වෙන පොහොට්ටු මැයි රැලියේදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විශේෂ තීන්දුවක් ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇති බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ අනුව මේ වනවිට පක්ෂය අභ්‍යන්තරයේ සාකච්ඡා වී ඇති විශේෂ කරුණක් එදින ප්‍රකාශයට පත් කිරීමට පක්ෂ ප්‍රධානීන් සැලසුම් කොට ඇති බව දැනගන්නට ඇත.
පොහොට්ටු මැයි රැලියේදී ජනාධිපතිවරණය ගැන ලොකු සිග්නල් එකක් දෙන්න සූදානම්!
2024-04-30T08:39:00+05:30
Gossip Lanka Hot News






