මෛත්‍රිපාල ශ්‍රීලනිප මැයි රැලිය චන්ද්‍රිකාගේ ගමේම තියන්න තීන්දු කරයි! අධිකරණ ඇමැති විජේදාසත් එනවා!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැලිය හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
මෛත්‍රිපාල ශ්‍රීලනිප මැයි රැලිය චන්ද්‍රිකාගේ ගමේම තියන්න තීන්දු කරයි! අධිකරණ ඇමැති විජේදාසත් එනවා!
2024-04-30T08:36:00+05:30
Gossip Lanka Hot News