ආණ්ඩුකාර කුට්ටම අනන්න හදයි! වයඹට නසීර් අහමඩ්, ලක්ෂ්මන් යාපාට ගම් පලාතට මරුවක් – විලී සැදෑ සමයට ගෙදර යවයි
මේ මස අවසානයේ ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකු මාරු කිරීමේ සූදානමක් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙලි කලා.
ඒ අනුව දැනට වයඹ පලාත නියොජනය කරන ලක්ශ්මන් යාපා අබේවර්ධන මහතා දකුණු පලාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
ඔහුගෙන් හිස්වන වයඹ පලාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස හිටපු අමාත්‍ය නසීර් අහමඩ් මහතා පත්කිරීමට නියමිත බවද වාර්තා වෙනවා.
දැනට දකුණු පලාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන විලී ගමගේ මහතා මේ මස අවසානයේ විශ්‍රාම යෑමට නියමිත බවද ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියා.
ආණ්ඩුකාර කුට්ටම අනන්න හදයි! වයඹට නසීර් අහමඩ්, ලක්ෂ්මන් යාපාට ගම් පලාතට මරුවක් – විලී සැදෑ සමයට ගෙදර යවයි
2024-04-17T11:30:00+05:30
Gossip Lanka Hot News





