දමිතා හා සැමියා 24 දක්වා යළි රිමාන්ඩ්!
රංගන ශිල්පිණි දමිතා අබිරත්න හා ඇගේ සැමියා එළඹෙන 24 වෙනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඇයට එල්ල වී ඇති මුදල් වංචා චෝදනාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කරන ලද කරුණු සලකා බලමින් විනිසුරුවරයා මෙම නියෝගය කලේය.
දමිතා හා සැමියා 24 දක්වා යළි රිමාන්ඩ්!
2024-04-17T14:30:00+05:30
Gossip Lanka Hot News






