නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ සමගි ජන බලවේගය අතර අද අවබෝධා ගිවිසුම් අත්සන් තබා තිබේ.
නිදහස ජනතා සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් වෙන් වෙන් වශයෙන් හය දෙනෙකු එසේ ගිවිසුම් වලට අත්සන් තබා ඇත.
ජී.එල්. පීරිස්, ඩිලාන් පෙරේරා, නාලක ගොඩ හේවා, වසන්ත යාපා බණ්ඩාර, කේපී කුමාරසිරි, උපුල් ගලප්පත්ති යන මන්ත්‍රීවරුන් මෙසේ සමගි ජන බලවේගය සමඟ සන්ධානගත වී තිබේ.