gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෛත‍්‍රීට නීතිය ක‍්‍රියාත්මක කරන්නැයි අධිකරණයෙන් රහස් පොලිසියට නියෝගයක්!

පාස්කු බෝම්බ ප්‍රහාරයන් සිදු කළේ කවුදැයි තමන් දන්නා බවට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

ඒ අනුව එම ප්‍රකාශයන්හි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව කරුණු වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කර තිබේ.

අදාල ප්‍රහාරය පිළිබඳව තොරතුරු දන්නා බවට හඟවමින් හිටපු ජනාධිපතිවරයා අසත්‍ය ප්‍රකාශයක් කර ඇත්නම් ඒ අනුව ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසද මහෙස්ත‍්‍රාත්වරිය විසින් රහස් පොලිසියට තවදුරටත් නියෝග කර ඇ.

අදාළ සිදුවීම පිළිබඳ ප්‍රකාශයක් ලබා දීමට අධිකරණය හමුවේ ඊයේ දිනයේ පෙනී සිටින්නැයි හිටපු ජනාධිපතිවරයාට නියෝග කර තිබූ නමුත් තමන් දන්නා සියලු කරුණු රහස් පොලිසියට ලබා දී ඇති බැවින් අධිකරණය හමුවේ යලි ප‍්‍රකාශයක් ලබා දීමේ අවශ්‍යතාවක් නැතැයි හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥ විසින් අධිකරණයට පෙන්වා දී තිබිණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka