පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මිය යයි
අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච්. නන්දසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
රෝගී තත්ත්වයක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ අභාවප්‍රාප්ත වී ඇත.
මිය යන විට ඒ මහතාට වයස අවුරුදු හැට නවයක් විය.
පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මිය යයි
2024-04-04T08:13:00+05:30
Gossip Lanka Hot News





