පොලිස් ලොක්කෙක් කංජිපානි හා සංවාදයක.. ඇප අරන් දෙන්න පොරොන්දු වෙයි.. හඬ පට මෙන්න..
පාතාල කල්ලි නායකයකු හා මත්ද්‍රව ජාවාරම්කරුවකු ලෙස සැලකෙන කංජිපානේ ඉම්රාන් නමැත්තා පොලිස් නිලධාරියෙකු සමඟ දුරකථනයෙන් සිදුකරන සංවාදයක හඬපටයක් පොලිසියට ලැබී ඇත.
එම සංවාදයේදී ඔවුන් සාකච්ඡා කරන්නේ පොලිසිය විසින් මේ දිනවල සිදුකරන යුක්තිය මෙහෙයුම්යේදී ඔහුගේ පියා හා සහෝදරයා අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙනි.
ඔවුන් අත්අඩංගුවට නොගන්නා ලෙස කංජිපානි ඉල්ලන අතර සහෝදරයාට ඇප අරන් ලෙද බවට පොලිස් නිලධාරියා පොරොන්දු වෙනු හඬ පටයේ දැක්වෙයි.
පොලිස් ලොක්කෙක් කංජිපානි හා සංවාදයක.. ඇප අරන් දෙන්න පොරොන්දු වෙයි.. හඬ පට මෙන්න..
2024-04-03T22:08:00+05:30
Gossip Lanka Hot News






