gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රනිල්ගෙන් ලක්ෂ 500 – 600 – 800 ගත්ත සජබෙ මන්ත්‍රීලා හෙට අනිද්දා රනිල්ලා රාජපක්ෂලා එක්ක ගිහින් ආණ්ඩුවේ හිටගන්නවා! හොරෙන් හොරෙන් ඩීල් දාපු අය ගැන මෙන්න තවත් කතාවක්! (VIDEO)

ජනාධිපතිවරයාගෙන් ලක්ෂ 500,600,800 ගත් සජබ මන්ත්‍රීවරුන් හෙට අනිද්දා වනවිට ආණ්ඩුවට එකතු වනු ඇති බව ජවිපෙ ‌හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ මේ පිරිස් විපක්ෂයේ සිටියද ආණ්ඩුව සමග ගනුදෙනු කරමින් සිටින බවකි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka