gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වතුකර ලොක්කෙක් අලුත් අවුරුදු පිම්මක!

වතුකරයේ ප්‍රබල වෘත්තිය සමිතියක ප්‍රබයකු එම වෘත්තිය සමිතියෙන් ඉවත්ව වෙනත් වෘත්තිය සමිතියකට එක් විමට මේ වන විට සාකච්චා පවත්වමින් සිටින බව වතුකරයේ වෘත්තිය සමිති නියෝජිතයකු පැවසිය.

මෙම නියෝජිතයා තම අනන්‍යතාවය හෙලි නොකරන ලෙස ඉල්ලමින් පවසන ලද්දේ මෙම වෘත්තිය සමිති ප්‍රබලයා මධ්‍යම පලාත් සභාවද නියෝජනය කල අයකු බවත් මොහු එලබෙන මැයි දිනයේදි දැනට සමාජිකත්වය දරණ වෘත්තිය සමිතියෙන් ඉවත්ව වෙනත් ප්‍රබල වෘත්තිය සමිතියක සමාජිකත්වය ලබා ගැනිමට මේ වන ව්ට සාකච්චා වට කිපයක්ම පවත්වා ඇති බවත්ය.

මෙම ප්‍රබලයා දැනට සමාජිකත්වය දරණ වෘත්තිය සමිතියේ යම් යම් ක්‍රියා කලාපයන් පිලිබදව මෙන්ම එහි නායකත්වය පිලිබදවද දැඩි ලෙස කලකිරිමට පත්ව ඇති බවත් එම තත්වයන් මත එම වෘත්තිය සමිතියෙන් ඉවත්විමට පියවර ගෙන ඇති බවද එම නියෝජිතයා වැඩි දුරටත් පැවසිය.

– මනුර සුදත් සෙල්ලහේවා
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka