විජයදාස රාජපක්ෂ ජනාධිපතිවරණයට ? : තීරණය ඉදිරි සති කිහිපයේ දී!
ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වනවාද නැද්ද යන්න ඉදිරි සති කිහිපය තුළදී තීරණයක් ගැනීමට බලාපොරොත්තුව වන බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන අති බහුතරයක් දෙනා තමගෙන් මේ පිළිබඳව ඉල්ලීමක් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
තවද මහ සංඝරත්නයත් අන්‍ය ආගමික නායකතුමන්ලත් තමාගෙන් මේ ඉල්ලීම කර ඇති බැවින් ඒ පිළිබඳව තවදුරටත් කල්පනා කර බලා තීරණයක් ගන්නා බවට අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
විජයදාස රාජපක්ෂ ජනාධිපතිවරණයට ? : තීරණය ඉදිරි සති කිහිපයේ දී!
2024-04-16T10:38:00+05:30
Gossip Lanka Hot News





