gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පොහොට්ටු ජනාධිපති අපේක්‍ෂක තෝරන්න මට බෑ - මහින්ද

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීම තමාට කළ නොහැකි බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ජනාධිපති අපේක්ෂකයා තමන් විසින් නම් කළහොත් ඒ පිළිබඳ බලාපොරොත්තුවෙන් සිටින අනිත් අය තමන් සමඟ අමනාප වීමට ඉඩ ඇතැයි ද ඔහු පැවසීය.

ඒ අනුව ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සිදුකළ යුතුව ඇත්තේ පොදු ජන පෙරමුණේ මධ්‍යම කාරක සභාව බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka