gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නාමල් තාත්තා වෙනුවෙන් සටන මුලට ගනී!

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සම්පූර්ණ හිමිකරුවන් වන රාජපක්ෂ පවුල තුළ ගැටීම් තව දුරටත් තීව්‍ර වී ඇති බව නාමල් රාජපක්ෂ විසින් තංගල්ලේදී පවත්වන ලද ප්‍රචාරක හමුවකදී හෙළි වී තිබේ.

එම පක්ෂයේ ජාතික සංවිධායක ලෙස පත් වීමෙන් පසුව, නාමල් රාජපක්ෂ පවත්වන ලද පළමු ප්‍රචාරක කටයුත්ත එම ජනහමුවයි. බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මෙන් ම, ඔවුන්ගේ සමීපතමයින් කිසිවෙකු ද මෙයට සහභාගී නොවූ බව අනාවරණය වේ.

එහිදී කතා කළ නාමල් රාජපක්ෂ අවධාරණය කර තිබෙන්නේ ලක්ෂ 69ක ඡන්ද සඳහා අයිතිකාරයන් ගොඩක් සිටිනා බවත් මේ හැම කෙනෙක්ම බෙදා ගන්නේ තම තාත්තාගේ ජන වරම බවත් ය.

ඔහු එය සඳහන් කර තිබුණේ “හැබැයි එකක් මතක තියා ගන්න ඕනෑ. මේ හැම දෙනාම බෙදා ගන්නේ අපේ තාත්තාගේ හැට නව ලක්ෂයේ ජන වරම කියලා, මොන පැත්තේ වාඩි වෙලා හිටියත්“ යනුවෙන් යම් ආකාරයක තර්ජනාත්මක ප්‍රකාශයක් කර තිබේ.

- lankatruth


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka