පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ පවුලේ අයටත් ඉන්ෂුවරන්ස්? - එක් අයෙකුගේ රක්ෂණ ආවරණයේ වටිනාකම ගැනත් හෙළි වෙයි!
මන්ත්‍රීවරුන් රැසක් තමන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද රක්ෂණ රැකවරණය ලබදෙන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙනවා.
මෙතෙක් කාලයක් පාර්ලිමේන්තුවේ සෑම මන්ත්‍රීවරයෙකුටම පමණක් රක්ෂණ රැකවරණ හිමි වූ අතර වාර්ෂිකව හිමි වන රක්ෂණ ආවරණයේ වටිනාකම රුපියල් ලක්ෂ 10ක්.
පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ පවුලේ අයටත් ඉන්ෂුවරන්ස්? - එක් අයෙකුගේ රක්ෂණ ආවරණයේ වටිනාකම ගැනත් හෙළි වෙයි!
2024-04-11T08:59:00+05:30
Gossip Lanka Hot News