චන්ද්‍රිකාව පිළිගන්න ශ්‍රීලනිප නොවන ආණ්ඩුවේ ඇමැතිවරුත් පදනම් ආයතනයට ඇවිල්ලා! මෙන්න මාධ්‍ය කැමරාවලට වැඩේ මාට්ටු! (VIDEO)
කොළඹ පදනම් ආයතනයේදී නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් කැදවා තිබූ සාකච්ඡාව සදහා ආණ්ඩුවෙ වෙනත් මැතිඇමැතිවරුන්ද සහභාගී වී සිටි ආකාරයක් දැකගන්නට ලැබිණ.
ඒ අනුව රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා එම අවස්ථාවට සම්බන්ධ වී සිටි අතර මාධ්‍ය ඒ පිළිබද ඔහුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ වෙනත් කටයුත්තකට තමන් මෙහි පැමිණි බවත්, චන්ද්‍රිකා මැතිනිය පැමිණෙනු දුටු නිසා තමන් ඇය පිළිගෙන ආයුබෝවන් කී බවත්ය.
චන්ද්‍රිකාව පිළිගන්න ශ්‍රීලනිප නොවන ආණ්ඩුවේ ඇමැතිවරුත් පදනම් ආයතනයට ඇවිල්ලා! මෙන්න මාධ්‍ය කැමරාවලට වැඩේ මාට්ටු! (VIDEO)
2024-04-09T08:47:00+05:30
Gossip Lanka Hot News