රුසියානු ගණිකාවන් ඇසුරු කල ඇමතිලා ගැන උදයංගගෙන් හෙළිදරව්වක්!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළේ සිදු කරන ලද ඩබල් ගේම් බැසිල් රාජපක්ෂ මහතාට හෙළිව තිබූ බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.
ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.
රුසියානු ගණිකාවන් සමඟ සබඳතා පවත්වන ලද ඇමතිවරුන් පිරිසක් සම්බන්ධයෙන්ද ඔහු එහිදී හෙළිදරව් කර තිබේ.
රුසියානු ගණිකාවන් ඇසුරු කල ඇමතිලා ගැන උදයංගගෙන් හෙළිදරව්වක්!
2024-04-05T10:26:00+05:30
Gossip Lanka Hot News





