ලංකාවේ දැනට සිටින හොඳම නීතී විශාරදයා චමුදිතයි – විජේදාස රාජපක්ෂ
ශ්‍රී ලංකාවේ සිටින විශිෂ්ටතම ම නීති විශාරදයා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම බව අධිකරණ අමාත්‍ය, ආචාර්ය, ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ පවසයි.
චමුදිත සමරවික්‍රම සමග හිරු නාළිකාවේ වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.
ලංකාවේ දැනට සිටින හොඳම නීතී විශාරදයා චමුදිතයි – විජේදාස රාජපක්ෂ
2024-04-30T12:55:00+05:30
Gossip Lanka Hot News