gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඊශ්‍රායලයට යලිත් දරුණු ප‍්‍රහාරයක්!

ඊශ්‍රායලයේ උතුරු දිග හමුදා ඉලක්ක කිහිපයක් වෙත ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමින් විසින් දරුණු ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරයෙන් ඊශ්‍රායල් හමුදා භටයන් දාහතර දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් කිහිප දෙනෙකු බරපතල තත්වයේ පසුවෙයි.

ප්‍රහාරය එල්ල කර ඇත්තේ මිසයිල හා ඩ්‍රෝන යානා යොදාගෙනයි.

ප‍්‍රහාරය එල්ල කරන ලද්දේ පසුගියදා හිස්බුල්ලා ප්‍රධානින් දෙදෙනකු ජීවිතක්ෂයට පත් කරමින් ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස බවද හිස්බුල්ලා සංවිධානය නිවේදනය කර ඇත.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka