චමුදිත CID කැදවයි… ජනාධිපතිගේ ආරක්ෂාවට තර්ජන ගැන පරීක්‍ෂණ!
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා නැවත වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.
මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා ඝාතනය කිරීමට පාතාලය විසින් සිදුකළ සැලසුමක් සම්බන්ධයෙන් වන හඬ පටයක් ඔහු එම නාලිකාවේ විකාශය කර තිබිණි.
ඒ අනුව එම මාධ්‍ය සාකච්ඡාවට අදාළ සියලු විස්තර හා තොරතුරු රැගෙන රහස් පොලිසිය හමුවට කැඳවා ඇත.
ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට ඇති තර්ජනයක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට අදාළව අවශ්‍ය තොරතුරු මෙම සාකච්චාවේ හෙලි කර ඇති බවත් ඊය අදාල තොරතුරු තවදුරටත් ලබාගැනීමට මෙම කැඳවීම කර තිබේ.
චමුදිත CID කැදවයි… ජනාධිපතිගේ ආරක්ෂාවට තර්ජන ගැන පරීක්ෂණ!
2024-04-22T13:26:00+05:30
Gossip Lanka Hot News






