gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

SJB මැයි රැලියට ඉල්ලූ තැන මාලිමාවට දීලා... පසුපස රනිල්!

එළඹෙන මැයි දිනයට සමගි ජන බලවේග මැයි රැළියට ලක්ෂ එක හමාරක ජනතාවක් සහභාගි වන බව එම පක්‍ෂයේ ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානී හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සඳහන් කරයි.

තම පක්ෂයේ මැයි රැලිය සඳහා සුදුසු ස්ථානයක් ලබා නොදී සිටීම ආණ්ඩුව විසින් සිදු කරන ලද බියගුළු ක්‍රියාවක් බවද හෙතෙම චෝදනා කළේය.

ගාලු මුවදොර පිටිය තම මැයි දින රැලියට ඉල්ලූ විට ආණ්ඩුව එය ලබා නොදුන් බවත් පසුව නගර ශාලාව ආසන්න භූමිය ලබා දෙන බව පවසා අද වන විට එම ස්ථානය ජාතික ජන බලවේගය මැයි රැුළිටට ලබාදීමට ජනාධිපතිවරයා විසින් කටයුතු කර ඇති බවද හෙතෙම පැවසීය.

මෙය පැහැදිලිවම තම පක්ෂයට බිය වී ම සිදු කරන බියගුළු ක්‍රියාවක් බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

සේනසිංහ මහතා මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka