සමගි අසමගි වෙයි.. තිස්සත් අවුලක.. මාධ්‍ය හමුවක..
සමගි ජන බලවේගයට විවිධ පාර්ශ්වය එක්කර ගනිමින් සමගි ජන සන්ධානය බිහිකිරීම පිළිබඳව එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා කණස්සල්ල පල කරයි. ඔහු පෙන්වා දෙන්නේ සමගි ජන සන්ධානය බිහිකිරීමේදී පක්ෂ ජේෂ්ඨයක් නිසි පරිදි දැනුවත් කරන්න නොමැති බවයි.
ඔහු මේ බව කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකදී.
එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරාල මහත්මියද මීට දින කිහිපයකට පෙර මෙම චෝදනාවම එල්ල කළාය.
සමගි අසමගි වෙයි.. තිස්සත් අවුලක.. මාධ්‍ය හමුවක..
2024-04-06T14:17:00+05:30
Gossip Lanka Hot News





