gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

ඩාලි පාරේ කලබලයක්! මාස 9කට පසු දයාසිරිත් පක්ෂ මූලස්ථානයට එයි! උණුසුම් පිළිගැනීමක්! මෛත්‍රීගේ පුතා දහම් සිරිසේනත් එයි! දෙදෙනාම කරට අතදාගනී! මේ කුමන්ත්‍රණය කරන්නේ ආණ්ඩුවෙන්! පක්ෂය ආණ්ඩුවට අරන් යන්න අපි ඉඩ දෙන්නෙ නෑ! VIDEO

අද දිනයේදී ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානය තාවකාලිකව වසා දැමීමට පොලිසිය පියවර ගැනීම හේතුවෙන් මේ වනවිට එහි විශාල පිරිසක් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට රැස්ව ඇත.
එමෙන්ම හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාද පක්ෂ මූලස්ථානයට පැමිණ සිටින අතර මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාද පැමිණ සිටියේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka