කෝටියක කුඩු සමග සංගීත ශිල්පියෙකු අත්අඩංගුවට..
පොලිසිය විසින් සිදු කරන ලද වැටලීමකදී රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුතු ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සංගීත ශිල්පියකු අත්අඩංගුවට ගෙන ඇත.
එම මත්ද්‍රව්‍ය තොගය සංගීත භාණ්ඩ අතර තිබූ බෙරයක සඟවා තිබියදී සොයාගෙන ඇත.
සැකකරු පැදුරු පාටි හා සංගීත භාණ්ඩ බාණ්ඩ කුලියට දෙන මුවාවෙන් මෙසේ මත්ද්‍රව්‍ය ජාරාවරම් කර ඇති බවද හෙළි වී තිබේ.
කෝටියක කුඩු සමග සංගීත ශිල්පියෙකු අත්අඩංගුවට..
2024-04-07T13:12:00+05:30
Gossip Lanka Hot News





