සමුගන්නේ නෑ.. ඉදිරියටත් දේශපාලනය කරනවා..- MR
තමන් ඉදිරියටත් සක්‍රීය දේශපාලනයේ නිරත වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
තමන් හමුවිමට දේශපාලඥයන් බොහෝ දෙනකු පැමිණ සුව දුක් විමසා යන බවද ඔහු කියා සිටී.
ඉදිරි ජනාධිපති අපේක්ෂකත්වය ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හෝ වෙනත් පක්ෂයක අයෙකු මෙතෙක් තමන්ගෙන් ඉල්ලීමක් කර නැති බවත් ඒ මහතා තව දුරටත් කියා සිටියේය.
සමුගන්නේ නෑ.. ඉදිරියටත් දේශපාලනය කරනවා..- MR
2024-04-07T12:03:00+05:30
Gossip Lanka Hot News





