සිවුරෙන්න පැන්නූ විශ්ව බුද්ධා අලුත් ඇදුමකින් හෝටල් කාමරයකින් එලියට.. ගිහින්ට පහසුවෙන්ම නිර්වාණය දෙයි…
විශ්ව බුද්ධා හරියටම මහණ වුණේ සිවුර ගැලෙව්වට පස්සේ යයි එනමින් පෙනී සිට අධිකරණයේ චෝදනා එල්ල වී ශාසනයෙන් නෙරපා හරින ලද පුද්ගලයා සඳහන් කරයි.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඔහු සඳහන් කරන්නේ තමන් දැන් ගිහියන්ට නිර්වාණය ලබාදෙන බවයි.
සිවුර හා සමාන ලෙස පෙනෙන ආකාරයේ වෙනත් ඇඳුමකින් සැරසී ඔහු එම සාකච්ඡාවේ නිරත වී ඇත.
සිවුරෙන්න පැන්නූ විශ්ව බුද්ධා අලුත් ඇදුමකින් හෝටල් කාමරයකින් එලියට.. ගිහින්ට පහසුවෙන්ම නිර්වාණය දෙයි…
2024-04-15T09:00:00+05:30
Gossip Lanka Hot News