බැසිල්ව හදිසියේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට කැඳවයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඊයේ(27) ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා හමුවී සාකච්ඡා කර තිබේ.
රටේ දේශපාලන තත්ත්වය ඇතුළු අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන කරුණු පිළිබඳව එහිදී සුහදව සාකච්ඡා කළ බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
බැසිල්ව හදිසියේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට කැඳවයි
2024-04-27T11:11:00+05:30
Gossip Lanka Hot News






