සහරාන් ෂැංග්‍රිලා හෝටලයේ නැවතුණේ 616 කාමරයේ... බෝම්බය ගහන්න කලින් සති 2ක් පුරා හෝටලයේ සියලු කාමරවල හිටපු අයගේ නම් ලයිස්තුවක් හෝටලයෙන් උසාවියට දුන්නා - පාස්කු ප්‍රහාරයේ අලුත් අභිරහසක්! (VIDEO)
පාස්කු ප්‍රහාරයට පස් වසරක් පිරෙන අද දිනයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා තවත් ප්‍රශ්නගත කරුණු කිහිපයක් මාධ්‍ය හමුවේ හෙළිකළේය.
එහිදී ඒ මහතා කියා සිටියේ ප්‍රහාරය එල්ල වීමට පෙර සති 2ක් පුරා සියලුම හෝටල් කාමරවල සිටි පිරිස්වල නම් ලයිස්තුවක් හෝටලය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණද සහරාන් සිටි කාමරයේ සිටි පිරිස් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලබා දී නොමැති බවය.
එමෙන්ම ඒ ආසන්නයේ පිහිට 623 කාමරයේ සිටි පිරිස් සම්බන්ධයෙන්ද කිසිදු තොරතුරක් නැති බවද ඒ මහතා කීය.
සහරාන් ෂැංග්‍රිලා හෝටලයේ නැවතුණේ 616 කාමරයේ... බෝම්බය ගහන්න කලින් සති 2ක් පුරා හෝටලයේ සියලු කාමරවල හිටපු අයගේ නම් ලයිස්තුවක් හෝටලයෙන් උසාවියට දුන්නා - පාස්කු ප්‍රහාරයේ අලුත් අභිරහසක්! (VIDEO)
2024-04-22T08:43:00+05:30
Gossip Lanka Hot News