පොහොට්ටු මැති ඇමතිවරුන් 12ක් එජාපයට..?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රවරුන් දොළොස් දෙනකු එක්සත් ජාතික පක්ෂය හා එක්වීමට සූදානම් වන බව වාර්තා වෙයි.
දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රභලයන් මෙම කණ්ඩායම අතර වන අතර දැනට කැබිනට් අමාත්‍ය දුර දරන අය මෙන්ම, රාජ්‍ය අමාත්‍ය දුර දරන අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සිටින බව වාර්තා වේ.
කෙසේ වෙතත් එජාපය පාර්ශ්වයෙන් මේ සම්බන්ධයෙන් තහවුරු කිරීමක් සිදුකර නැත.
පොහොට්ටු මැති ඇමතිවරුන් 12ක් එජාපයට..?
2024-04-13T23:32:00+05:30
Gossip Lanka Hot News






